Lyrics
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සොයා //
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා
රැජිණ පලා ගිය මොහොතක
නොතැවී යළි ඈ සිහිකර
එන්න මා සොයා එන්න මා සොයා
ආදරයේ වේදනාව…..
ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුළට ළං වූ දා
නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී
එන්න මා සොයා එන්න මා සොයා
ආදරයේ වේදනාව…..//
Adaraye wedanawa vedanava – Nanda Malani
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment