Lyrics
මා පැතූ දේ කෝ පාළු වී ලෝකේ මංමුලා වෙන්නේ //
..
නොසිතු දේමයි ලෝකේ වෙන්නේ පහන නිවුණා සේ //
සිහිනයක් වී ජිවිතේ මේ ගින්දරක් වී අන්තිමේදී සුන්වෙලා යන්නේ
මා පැතූ දේ …..
බිදුණු ආලය පාළු වූ සේ ගොයම ලියදින්නේ //
සුවද දී කුසුමක් පිපීලා පර මලක් සේ යන්නේ පරවී
මා මැරී යන්නේ සුන්වී
මා පැතූ දේ …..
Ma Pathu pethu De Ko Palu Wi Loke – H. R. Jothipala
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment