Lyrics
සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ නෑඹුල් සුවය පැතූ බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන් //
..
සදාහරිත වන රේඛා මැද්දේ මළානිකව ගලනා සඳ එළියේ //
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන්
සීතල සඳ එළියේ ….
සඳළුතලාවේ මුනින් තලා වී ඈත බලාගෙන කඳුලු සලන්නේ //
පරසතු මල් මකරන්ද සුවඳ මැද බඹරො නුඹ නාඩන් බඹරො නුඹ නාඩන්
සීතල සඳ එළියේ ….
Sithala Seethala Sada Sanda Eliye Lyrics – Gunadasa Kapuge
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment