&

අග හිඟ (ft Taxi)

Lyrics

අග හිඟ මොකද කියලා
හිතු විට පපුව රිදුණා
නුඹේ පෙම දුරද මන්දා
මට හිතුනා
වගතුග ගොඩක් හෙව්වා
යන්නට හීන මැව්වා
හෙට ගැන බයද මන්දා
මට සිතුනා
//

ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා
හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා
සිතින් සිනා සුනා විරුද්ධ පද වගේ දැනුනා නුඹේ කථා
අතින් පියාඹනා නිරුද්ධ ප්‍රේමයක් තිබුණා මටත් එදා

අග හිඟ මොකද කියලා ….

ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා
හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා
සෙමින් දුරස් වෙලා හිතන්න කාලයක් සෙව්වා මගෙයි කියා
පෙමින් මුලා වෙලා කරන්න ප්‍රේමයක් නැතුවා මගෙයි කියලා

අග හිඟ මොකද කියලා ….

ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා
හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා //

Aga anga hinga higa mokada kiyala – #Lahiru Perera La signore, #Raini Charuka #Taxi

More from Admin

Featured on

Enable Notifications OK No thanks