Lyrics
සෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්න
මා හදවත වෙහෙසුනාට නුඹ ළං වෙන්නෑ
ඒ සිතුවිලි කවදාවත් ඔබ හැර යන්නෑ … ආ…
සඳට තරුව ආදර වන හැමදාමත් පෙරුම් පුරණ
ඒ උනාට සඳට තරුව ළං වෙන්නෙ නෑ
සඳට තියෙන ආදරයේ කිසි අඩුවක් නෑ … ආ…
මගේ හිතේ හීන මවන ආදර හැඟුමන් හංගන
නුඹ තුරුළුව ලැබූ පහස අමතක වෙන්නෑ
නුඹට තියෙන ආදරයෙ කිසි අඩුවක් නෑ … ආ…
නුඹේ හිතේ මවන ආදරයෙන් පහස ලබන
නුඹේ ආදරය කිසිදා මට වැටහෙන්නෑ
මගේ ගමන කවදාවත් මම නවතින්නෑ … ආ…
Senehaye kurutu giya – Dayan Witharana Vitharana
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment