Lyrics
රෝස කුසුමක් පිපි නොවිඳි සුවඳක් දැනේ නොලද සුවයක් සදා පුබුදුවා සුවහසක් පැතුමන් රෝස කුසුමක් පිපි
…
මා අවදි කර යහනින් ඔබ එබී හිනැහී කවුළුවෙන් //
කියා රහසක් සැලෙන දෙතොලින් නොනැගේනා වදනින් නොහැගේනා අරුතින්
රෝස කුසුමක් පිපි…..
ඔබේ සුවඳ ලද මොහොතින් සිත වෙලා සිටි ඒ ආදරෙන් //
මගේ තනිකම හඬයි ඉකි බිඳ දෙපා මුල හැපෙමින්, වසා මුව දෝතින්
රෝස කුසුමක් පිපි…..
Rosa Kusumak Pipi – Sunil Edirisinghe, Lyrics by Kumaradasa Saputhanthri, Music by Rohana Weerasinghe
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment