&

ඒ පුංචි කාලේ

Lyrics

මීදුමක් වගේ ඒ පුංචි කාලේ
දිගු නීල දෑසේ මතකේ වගේ
හීනයක්ද මේ අයියන්ඩිය මාගේ
ඔබ පෑව ස්නේහේ සයුරක් වාගේ
තටු සල සල සමනල් ගමනේ
පීරා නිල් දිය දහරා
ඔබ අත ගෙන හුරතල් දැහැනේ
නංවා හසරැල් වර්ෂා
ආදරේ .. අසමාන සිලිලාරයේ
දුර ඈත සසරේදී
අත හැර නොවේ, හේ……
ආදරේ.. හිරුසේම සුදිලේ
සිරුරේ මැදිව ඒ
පන නල වාගේ, හේ……

අපගෙ බාලෙ සොදුරු කාලෙ
කුරුලු ජීවිතේ
ඔබගෙ දෑතේ වෙලී ලැබූ
අනන්ත ආදරේ
වැසි දුමාරේ අපේ ලෝකෙ
කොහිද හැංගුනේ
එදා වාගේ අදත් මාගෙ
අයිය ඒ වගේ
ඒ අයියාමයි ඒ නංගීමයි
ඒ අයියාමයී….
ආදරේ…. ම්ම්ම්ම්ම්….
ආදරේ…..
හිරු සේම සුදිලේ
සිරුරේ මදිව ඒ
පන නලවාගේ, හේ….
ආදරේ
අයියාට නංගී වාගේ
සුන්දරම හීනේ
පන නල වාගේ, හේ….

E punchi kale kaale midumak wage vage – Prihan Madappuli & Adithya Weliwatta waliwaththa

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks