Lyrics
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා //
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා ඔබෙ උයනෙමයි
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා
රෑ සදේ සිනිදු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි ගී රැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්
රෑ සදේ සිනිදු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පා මිණි කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබෙම වේ නම්
මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
දේදුන්නේ සත් පාට හංගලා…..
Dedunne sath pata hangala- Nirosha Virajini wirajini
More from NmL
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment