Lyrics
තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
මගෙ පාළු ලෝකයේ තනිවූ මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා
තනිවී සිටින්නයි මා අදහස් කලේ…..
ඔබෙ චේතනා අගනා මා සිත දනී අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී ගලන දුක් වේදනා රුධිරය වැනී
තනිවී සිටින්නයි මා අදහස් කලේ…..
Thaniwee thanivi thani vi sitinnai ma-Milton Mallawarachchi
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment