Lyrics
සොදුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හිතේ ඉහිරමි //
මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්
සොදුරු සිතුවම් …
රතු පාට හැන්දෑවේ
දෑස දෙස නොබලා
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්
සොදුරු සිතුවම් … //
Soduru sithuwam kurulu gee wel – Kasun Kalhara & Niranjala Manjarie
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment