එපා කඳුලැල් සලා

Lyrics

එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව //

එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හද //
සියොත් කැල ගී ගයා සතපවයි ඔබේ සිත //

එපා කඳුලැල් සලා …..

ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා //
ඔබේ හද පුදසුනේ හිමි කුමරු එනතුරා //

එපා කඳුලැල් සලා ……
මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව //

Epa Kadulal kandulal Sala Hadannata Obe Netha Lyrics – Athma Liyanage

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *