Mal Loke Rani

මල් ලෝකේ රාණි මල්සර දෝණි

Lyrics

මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //

මා හද විල සරසාලා
ආදර මල හැඩවීලා //
මා සනසා ඉඟි පාලා
රඟන්න චල ලෝචනී

මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //

මේ මුළු ලොවම එපාවේ
මගෙ රස රැජින හිනාවේ //
සම්පත සතුට ගෙනාවේ
ඔබ නේද මධු රාජිනී

මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //

Mal loke rani malsara doni – C. T. Fernando pranandu

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks