Lyrics
සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දූහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් //
එකතැන රැඳුණ ද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්
එකතැන රැඳුණ ද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්
කුමටද නිදිනැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්
යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින්
යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින්
කුමටද නැතිකල සෙවනට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්
සෙනෙහස විඳිනට …//
Senehasa Widinata vidinata – Chandralekha Perera
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment