Lyrics
ප්‍රේමයට නිම් හිම් නැති උල්පත වුණායැයි ඔබම කී කවියාණනේ
මා ඔබෙයි ඔබගෙයි සදාදර පෙම්වතී ප්‍රේමයට නිම් හිම් නැති
විසල් අහසට දුක දැනී හිතුනු විට වැලපෙණු හැකී
සැඩ කුණාටුව වියරුවී උණුසුම් සුසුම් වගුරනු ඇතී
මට මගේ ඇස් දෙක විතරමයි නිලුපුල් පරදතැයි ඔබම කී ප්‍රේමයට නිම් හිම් නැති
රෑ දිවා ඔබ ගැන තැවී නිල සේදිලා රතු පෑ වුණී
මට මගේ ඇස් දෙක විතරමයි නිලුපුල් වලට මා ණය නැතී
මේ අළුත් කඳුළුත් ඔබටමයි
ඔබෙ කවි වලට ගන්නට හැකී
ප්‍රේමයට නිම් හිම් නැති …….
Premayata nim him nathi ulpatha – deepika priyadarshani dipika
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment