මා දාලා යන්නේ ඇයි ප්‍රියේ

Lyrics

මා දාලා යන්නේ ඇයි ප්‍රියේ
කන් දෙන්න බහට මාගේ///
පෙම් රස දුන්න මනබැන්ද රසවන්තී මා//
මදු සිනහාව නැළවිල්ල මට ලැබුණා
මදු සිනහාව//නැළවිල්ල මට ලැබුණා//
පෙම් රස දුන්න මනබැන්ද රසවන්තී මා//

ආසාව ඇල්ම ආදරේ
පූජා කරන්න සොඳුරේ
හෘදේ පලාලා දේවියේ
නරඹන්න ගෙන්න ප්‍රේමියේ//
පෙම් රස දුන්න මනබැන්ද රසවන්තී මා//

ලං වෙන්න ගන්න දෑත මේ
බොහෝ ගිලෙන්න මිහිරේ
මුහුණේ ඇසේ දෙතුන් තුලේ
අනුරාගේ ඔබගේ ඉතිරේ//

පෙම් රස දුන්න මනබැන්ද රසවන්තී මා//
මදු සිනහාව නැළවිල්ල මට ලැබුණා
මදු සිනහාව//නැළවිල්ල මට ලැබුණා//
පෙම් රස දුන්න මනබැන්ද රසවන්තී මා//

Ma dala yanne ai aiye priye- Mohideen Baig

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks