Lyrics
හදවත පාරන සොඳුරු හැඟුම්
හිර කරගෙන හිටියා ඇති දැන්
සවනට ළං වී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින් //
ඇසට ඇස තියා බලාන ඉන්න
ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
ඉමක් නැතිව මල් හාදු පුදන්න
හිනාවෙලා මගෙ පෙම පිළිගන්න
කඳුළු පිසදමා සිනහ නඟන්න
අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
සංසාරෙම එක් වෙලා හිඳින්න
මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න
හදවත පාරන සොඳුරු හැඟුම්…..
hadawatha hadavatha parana sonduru hangum- Roshan Fernando
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment