නිල් උපුලී

Lyrics

නිල් උපුලී මල් කැකුළී //
මාගේ සිතේ සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ
නිල් උපුලී මල් කැකුළී

මා ජීවිතේ සංවේදනා
පාවීලා යාවී මල් මී වෑහේවී //
ආරාධනා ඉඟි පෑවාදෝ
දෑසින් කියා පෙම් සුවේ

නිල් උපුලී මල් කැකුළී //

මාගේ ළයේ පෙම් කල්පනා
නෑවිලා යාවී ඉන් මා සෑහේවී //
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ

නිල් උපුලී මල් කැකුළී //

Nil upuli mal kakuli- Keerthi Pasquel

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks