හිත හොයන්න

Lyrics

රෑ බෝ වීලා පේනා නිසා
හීනේ යහනේ ඉකිබින්දා
ආසා නිසා දහසක් දෙනා
රහසින් සිතින් දුක්විඳිනා
ලෝකේ දුවනා රෝදේ සොයා
නවතන්න බෑ අතපාලා
පව් පල හා පොරබදලා
ඉකිගාන කඳුලැල් සොයා
පිහිදාමු පිහිටක් වීලා

ලෝ සරනා මිනිසා සොයනා
සෑහීමක් නෑ මියුරූ
ආසා නසනා අයුරූ
කඳුලු නතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

රෑ බෝ වීලා පේනා නිසා …

වී පලදූ ගෙවිලා ගියපූ
කාලේ මතකේ සයුරූ
පතුලේ සඟවා ගැඹුරූ
කඳුලු නැතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න
කඳුලු නැතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

Raa bo wila weela vila veela hitha hoyanna – Kasun Kalhara

More from Admin

Featured on

Enable Notifications OK No thanks