සඳ ගිලුණත්

Lyrics

සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක්නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක්නෑ
ඔබ මා ළඟ සිටිනවනම් කමක්නෑ කමක්නෑ කමක්නෑ //

දවස ගෙවා සිහින රැයේ ඔබව සොයා බලන පැයේ //
මට සිතුනා ඔබට ප්‍රියේ කියන්නෙමී රහස ලයේ
සඳ ගිලුනත් හිරු ගිලුනත් ….
මග තොටදී හමුවෙනවා දෑස පුරා හිනැහෙනවා //
කතා කලා සිනා සුනා සිහිනෙන් මා අද දකිමී
සඳ ගිලුනත් හිරු ගිලුනත් ….

Sanda sada Gilunath Hiru Gilunath Mata Kamak Naha Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks