Lyrics
අතරමං වූ කිරිල්ලී ඈත අහසේ ඉගිල්ලී
වළාකුළු මැද ගියා නොපෙනී ඈ අනාතයි අනාතයි //
නොදැක නිකැළැල් චේතනා ලබා අපමණ වේදනා //
දොරින් දොර සෙනෙහස සිඟכ ගිය ඈ
තනි වුණා ගම් දනව් මැද මහ රෑ
බිදී හද රැදී භכවණා හඩා කල ආයාචනා //
කැදැල්ලේ රඳවා පලා ගිය ඈ
වැළපුනා යළි ඝන වනේ ගිනි ලෑ
අතරමං වූ කිරිල්ලී…..
Atharaman ataraman wu vu-Deepika Priyadarshani
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment