Nuwara Amu Sinduwa

නුවර අමු සින්දුව

Lyrics

ආදරේ නළවන හීනයක්
හිතා උන්නෙමි කල්පයක්
වින්ද නින්දා දුකම හින්දා
ආදරේ
නුවරට සාපයක්…

සොහොන් කොත ළග හෙට උදෙත්
හොයමි ඔබෙ උල්පත් දෙනෙත්
වෙලා ඇත්නම් තියා යනවද?
සොහොන් කොත ළග
තනියට මල් දෙකක්….

යදින්නේ නෑ ප්‍රේමයක්
දැනෙන්නෙම නෑ පාළුවක්
බදා ගන්නට වාරු වෙන්නට
ඕනෙ නෑමයි
උරහිසක්

එහෙම කීවට
එකම පාරක් ඕනෙ පපුවේ
ඉඩ ටිකක්!!


Nuwara amu sinduwa siduwa nuvara – Abhisheka Wimalaweera abisheka abhi

More from Admin

Featured on

Enable Notifications OK No thanks