චන්ද්‍ර මඬල

Lyrics

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා බැල්ම හෙලා //

පාළු පැලේ අඳුර පිරේ මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ //
චන්ද්‍ර මඬල …..
දුරුතු හඳේ සිහිල වගේ තනි හිතට මගේ පාළු දැනෙයි නගේ //
චන්ද්‍ර මඬල …..


Chandra Madala Badda Watin Modu Wela Lyrics – Sunil Edirisinghe

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *