නාමල් පිපිලා

Lyrics

නාමල් පිපිලා මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි
//

පාළු සැඳෑවේ මේ වැව් ඉවුරේ
මගේ දෙනෙත් මග බලා හිඳින්නේ
පාළු සැඳෑවේ මේ වැව් ඉවුරේ
මගේ දෙනෙත් මග බලා හිඳින්නේ
පුරා සඳක්සේ වනලිය අතරින්
ඔබේ සිනාවත පිපෙන තුරා

නාමල් පිපිලා ...

නීල තලාවේ මෙ ගඟුලැල්ලේ
රිදී කඳන් සැලි සැලී රඟන්නේ
නීල තලාවේ මෙ ගඟුලැල්ලේ
රිදී කඳන් සැලි සැලී රඟන්නේ
නදී සඳැල්ලේ රන්කම් විලසින්
ඔබේ දෙපා යුග නැගෙන තුරා

නාමල් පිපිලා ...

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *