ආදරේ කුරුටු ගෑ

Lyrics

ආදරේ කුරුටු ගෑ නෙතු පුරා කදුළු අතුරලා, හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා //

පෑ උඳුල් නෙතු විලේ සතපවා මා ඔ‍බේ වසඟයට ගෙන තබා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා..

ආදරේ කුරුටු ගෑ …

රෑ අනත් සිහිනයේ සැඟවිලා හිතගාව මතක මල් වැහි සලා හසඟනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා..
ආදරේ කුරුටු ගෑ …

Adare Kurutu Ga Ge – Kasun Kalhara

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks