Lyrics
කුල්ලෙන් පොලා පොලා
කුල්ලෙන් පොලා පොලා
ගල් කැට අහුලලා
සෝදා හාල් ගරා හනිකට දර පලා //
ගත්තම බතක් උයා
කිරි හොදි ජාඩි දමා
කමු අපි ජෝඩු දමා සුන්දරී හොඳින් //
කුල්ලෙන් පොලා පොලා…..
පදමට ඇඹුල් දමා
දෙල් මාලුවක් හදා
ගිරවයි ගිරවි වගේ එක් වෙලා //
කට දන තාලේ පොල් සම්බෝලේ
ලුණු බල ජාඩි බතටම ජාති //
කුල්ලෙන් පොලා පොලා…..
ළිඳ ළඟ පඩියේ තියා
තෙම තෙම සබන් ගගා
දිය කල හතක් අරන් නාවමී පනේ //
කුල්ලෙන් පොලා පොලා…..
kullen pola pola- Latha Walpola valpola
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment