Lyrics
සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කඳුළැලි සලන්නේ //
ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
කල්පයක් වී දැනේ නම් //
ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
සිතා ගන්නේ කෙලෙසදෝ
සිතක් කෙලෙසද…..
සුසුම් කඳුළැල් සිහින පමණක්
උරුමයන් වී සදාකල් //
සතුට මොහොතක මිරිඟුවක් වී
බිඳී යන්නේ ඇයි මෙසේ
සිතක් කෙලෙසද…..//
Sithak kelesada me tharam-Malani Bulathsinhala
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment