ඔකඳ වෙලා සිත

Lyrics

ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා //

අවන්හලේ නෑසී යන අඩ අඳුරේ
සිහින ලොවේ ඔබ හා සැනසෙන මොහොතේ
ළඟින් ඉඳන් රස කතා කියා
සනසන්නම් ඔබ මගේ කියා

ඔකඳ වෙලා සිත…..//

සවන පුරා විහිදී යන මිහිරි ගැයුම්
දෙනෙත පුරා උතුරා යන මිහිරි දැකුම්
රැඳී හදේ උණුසුමින් පුරා
දිලේ සිතුම් නලියමින් නුරා

ඔකඳ වෙලා සිත…..//

Okanda okada wela sitha- Anjalin Gunathilake

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks