අපි හෙට ගැන

Lyrics

අපි හෙට ගැන පසුව හිතමු අද හමුවී කථා කරමු //
ආල හිතට උඩින් වැටෙන කළු වලාව
පිපිරී වැහි ඇද වැටුනට තැති ගැන්වී පලා නොයමු //
..
හෙට හිරු හා හිනාවෙන්න බලාපොරොත්තුවක් වෙන්න
කදුලැලි උල්පත් නිවන්න ඇබින්දකට ලගින් ඉන්න
අපි හෙට ගැන……
සැඩ නළ බිදගෙන ආ විට ඉන්ද්‍රකීලයක්ම වෙන්න
හාත්පසම එරෙහි වෙද්දී යමු එක්වී හිනාවෙන්න
අපි හෙට ගැන……

Api Heta Gana gena Pasuwa Hithamu Lyrics – Dayan Witharana

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks