දුවෙකුට දැනෙන බරම පිරිමි හිත – අප්පච්චි

Lyrics

ආදරේ ගැන ලියැවිලා ඇති
පද එකින් එක තියා බැලුවත්
හැමදාම නුඹේ ආදරේ නම්
නොලියවූ කවියක්
අප්පච්චි නුඹේ සෙනේ මට නම්
නොලියවූ කවියක්

ලියාගන්නට නැතිව වදනක්වත්
බලාඉන්නව මම තාම වරුවක්
ජීවිතය කියන්නේම නුඹෙ සෙනේ දියවරට
පර්යාය පදයක්
අප්පච්චි ඔබෙ සෙනේ මට නම් … (නොලියවූ කවියක්)

නුඹ හිසින් ගලවා නුඹේ කිරුළු
පලදවන්නට නුඹ හෙළූ කඳුළු
දන්නවා මම , වින්ඳ දුක නුඹ
හිනැහෙමින් සොඳුරූ
හංඟමින් කඳුළු

අප්පච්චි නුඹේ සෙනේ මට ….නම් ….නොලියවූ කවියක්
අප්පච්චි නුඹේ සෙනේ මට ….නම් ….(නොලියවූ කවියක්)

Appachchi – Adare gana liyawila athi – Nipuni Nayanathara

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *