Lyrics
සුසුම් පොදක් වී
හදේ ලැගුම් ගෙන ඔබ පෙරදා
ජීවිතයම ලෙස සිතූ සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද හදේ සුවද ගෙන
නුඹ කොයිදැයි සිතුනා
හො හෝ හෝ හෝ………
හො හෝ හෝ හෝ………
මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
ගිම්කල නිමවා හදට රහසේ බැදී
මන කුමුදු වී පිපුනු සුවද කුසුම නුඹ සොදුරු
මටත් හොරා නුඹ තියා ගිහින් නෙත් කදුළු
සුසුම් පොදක් වී…
දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක හද තුල සැඳවී
මුතු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්
නුඹේ අකීකරු සිතින් නොවේ මට අස්වැසුම්
සුසුම් පොදක් වී…
Susum podak wi wee vi vee hade lagum gena – Kasun Kalhara
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment