Lyrics
ගංගා යමුණා ඉවුරු සමේ ඔබ මා හමුවූ සොදුරු
සැදැවේ සමුගෙන යන්නට අවසර දෙන්නට
මට බැදී සිත් කුමරියේ //
සදුලු තලේ සිට ඔබ හිනැහෙන සද එදවස හිනැහුණේ
මා නුඹ වැලපෙන සද පල නැහැ වැලපී දෙදෙනද අත ගියදා
ගංගා යමුණා….
බරණැස් පුරවර සිනිදු පසී සළු නුඹ බද වට
දවටා කැදවා යන්නට වරම් නොමැත මට
අසරණ කුමරෙකි මා //
ගංගා යමුණා….
Ganga gaga Yamuna Ivuru Same – Milton Mallawarachchi
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment