ආදරේ ගැනද කෙටි යෙදුම්


Lyrics

ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්

සයිඳවයින් පිට නැගී
සිත මැවූ සශ්‍රික හීන ඇගේ
විඳගන්න ඉඩ නොදී

ආදරේ ගැනද කෙටි යෙදුම් …

පාට වත්සුනු දියෙහී … තැවරූ
පාට වත්සුනු දියෙහී … තැවරූ
පාෂාණිභූත මතකය ඇගේ
විඳගන්න ඉඩ නොදී ..

ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
ආදරේ .. ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්

Radical radikal premaye premaya adare ganada keti yedum – Kasun Kalhara

More from Admin

Enable Notifications OK No thanks