සුදු හංසිනී ප්‍රේමය නමින් නුඹ වගේ මං වින්ද දුක් අනන්තයි සුදු හංසිනී
….
විල් දිය තරම් ඇස කඳුළු ගැලුවා කල් බැලූ සිත සෙනෙහසම පැතුවා//
සිත එකලසක් කරගන්න බැරි දා මට ප්‍රේමය ද සරදමක් වූවා
රන් එළි වැටක සිත පහන් දල්වා මං මුලා කර කළුවරෙහි ගිල්වා //
සිත පෙම්හසින් අසරණම වූදා මට මා ගැනම නොසිතුනේ මොනවා
සුදු හංසිනී…….
sudu hansini hansani – Deepika Priyadarshani dipika
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment