Lyrics
ඉර බටු තරුව වුනා නම් ඔබ මට විද දරා ගන්න හැකි කළුවර
පිටුපා යන්න ගියාවේ පුර හද එක තරුවක් ඇති මගෙ අහසට
දොස් කියන්නෙපා වසන්තයට අප දමා යළි නොඑන්න ගිය
තටු පොකුර දෙන්න මගේ අතට මල් පිපෙන තුරා ඉන්නම් මම
ඉර බටු තරුව වුනා නම් …..
පර මලක දෙතොල් වල හිනාව අමතක වුනාට වසන්තයට
දුර ඈත ඉදන් අහසේ ඔබ මට හිනාවෙන්න රෑ තනියම
ඉර බටු තරුව වුනා නම් …..
Ira Batu Tharuwa Una Nam Lyrics – Gunadasa Kapuge
More from NmL
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment