Lyrics
කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ
දෙතොල් සලා මුදු සිනා නගන්නෙමු දෙනෙත් පුරා පිරි කදුලු සලන්නෙමු //
හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු
කවුරුන්ද ඔබ මගේ ….
ප්‍රේමය ගොලු වී හඩාවැටීලා ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොලු වී බලා සිටින්නෙමු
කවුරුන්ද ඔබ මගේ ….
Kaurunda kavurunda kavrunda Oba Mage Lyrics – Sunil Edirisinghe
Comment