Lyrics
පිපුණු මල් දෙකක් අතරට වීලා පුංචි කැකුලියක් මල් පෙති විදහා
සිනාසෙන්න දගලන රන් මොහොතක සොබාදමත් දිලුනා //
සුරංගනා ගීතයෙන් නැලවිලා දේදුණු ඕවිල්ලක සැතපීලා //
සිහින සිය දහස් අතරින් අවදිව.. දූ නදී හිනැහෙනවා
පිපුණු මල් දෙකක්….
සිගිති දෙපා වැටි වැටි ඔසවාලා දැත් විදා මා උකුලට පැනලා //
තාත්ති සුරතල් බසින් දොඩ දොඩා
දු නදී හිනැහෙනවා ///
Pipunu Mal Dekak Atharata Wila – Milton Mallawarachchi
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment