සඳ සඳ වගේ

Lyrics

සඳ සඳ වගේ තරු තරු වගේ
මල් මල් වගේ අපි අපි වගේ
//

මම ඔබ නොවන තුරූ
ඔබ මා නොවන තුරූ..
ඔබ ඔබම දැයි
මම මමම දැයි

සඳ සඳ වගේ තරු තරු වගේ
මල් මල් වගේ අපි අපි වගේ

සඳ සඳ වගේ ...

ඔබ මා නොවන තුරූ
මම ඔබ නොවන තුරූ
ඔබ ඔබම දැයි මම මමම දැයි
සඳ සඳ වගේ තරු තරු වගේ
මල් මල් වගේ අපි අපි වගේ

සඳ සඳ වගේ ... //

Sanda sada wage mal - Kasun Kalhara

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *