Lyrics
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කදුළ සේ නෙත ළඟ ඉන්නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම් //
සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්
ආල කතන්දර හොර රහසේ කියාවි නම් //
ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්
මලට රේණු සේ…..
පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
මා සවනේ රැව් දිදී රැදී ඉදීවි නම් //
ඔබ කිසිදා මා සිත නොතලා රැදේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්
මලට රේණු සේ…..
Malata renu se oba laga innam – Nanda Malani
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment