Lyrics
ආලිස්සං කතා බහට
කෝලිත්තං සිනාවලට
රැවටුණා ද ඉනාවකට
බාල මස්සිනේ //
වෙන තැනකට හිත ගියාට
නුඹ මා ළඟ නැතිවුණාට //
මාලිත්තන් කවි කියාවි කෝපි මල් කැලේ
මාලක්කන් හැඩ වැටේවි නුවර පෙරහැරේ
ආලිස්සං කතා බහට …
එක හිතකින් නැතිවුණාම
බහ මායිම් වෙන්නෙ කෝම //
ආයිත්තම් ගැලවුණාම පාට සේලයේ
ආයෙත් නම් මා සොයාන නේන් මස්සිනේ
ආලිස්සං කතා බහට …
ආලිස්සං කතා බහට
කෝලිත්තං සිනාවලට
රැවටුණා ද ඉනාවකට
ආලිස්සන් කථා බහට Alissan katha bahata – Nirosha Virajini Wirajini
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment