Lyrics
බිදි ගිය සෙනේහේ යදී ඈ ජිවිතේ මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ //
ඈ දිටී මේ ලොවේ සොදුරු බව පුද කළා කුරිරු සිතින් ලොවේ
ජිවිතේ බොද කලා //
බිදිගිය සෙනේහේ ….
පිපි කුසුමි ගත දරා හිරු නැගේ හෙට දිනේ රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ //
Bidi Giya Senehe Lyrics – Athma Liyanage
More from NmL
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment