Lyrics
රත්තරන් කූඩුවේ ඉන්න රන් කිරිල්ලියේ
දැන් ඔයාගෙ දුකට සැපට,ඉන්නෙ මම තමයි //
සුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි //
මල් විනෝදේ බල බලා ඈත අහසෙ පියඹලා //
ගී ගයන්න එන්න යන්න රන් කිරිල්ලියේ //
මල් විනෝදේ බල බලා ඈත අහසෙ පියඹලා //
ගී ගයන්න එන්න යන්න රන් කිරිල්ලියේ //
රත්තරන් කූඩුවේ…..
විළඳ මී පැණී අනා කිරි තෙලෙන් කවා පොවා
විළඳ මී පැණින් අනා කිරි තෙලෙන් කවා පොවා
මේ බලන්න මා සිටින්නෙ රන් විමානයේ //
විළඳ මී පැණී අනා කිරි තෙලෙන් කවා පොවා //
මේ බලන්න මා සිටින්නෙ රන් විමානයේ //
රත්තරන් කූඩුවේ…..
Raththaran kuduwe kuduve-Haroon Lanthra
More from NmL
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment