මග තොට දී

Lyrics

මගතොටදී හමුවෙද්දී අපට කථා හැදුනා
ලොව කැළඹී ගිනිගද්දී දෙදෙනා කථා කෙරුවා

අවදි වෙලා සිත අමුතු හැගුම් සැගවී දිනූ පෙම එළිවූ බැවින්
මුහුණ වසාගෙන කදුළු පුරෝගෙන //
දෙදෙනා බලා සිටියා

මගතොටදී හමුවෙද්දී අපට කථා හැදුනා

විසදී අතීතය නොසිතු ලෙසින් දෙඅතේ විසු අප එක්වූ බැවින්
නැකත උදාවිය සතුට දරාගෙන //
කදුළු කඩා වැටුණා

මගතොටදී…

Maga Thota Di – Milton Mallawarachchi

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks