Lyrics
කවුරුද පාවී පාවී තුරුළු වුනා ආදර හැගුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුනා සිහිනෙන් මල් පිපුනා
මා නෙතේ සැතපිලා .. මා පතා නැවතිලා //
ලැගුම් සොයාලා ඉන්න සැනහී ආරාධනා
කවුරුද පාවී පාවී…
ආවෙමි සැරිසරා මා ඔබේ දිවිතුරා //
පැතුම් පතාලා ඉන්න සැමදා ආයාචනා
කවුරුද පාවී පාවී…
Kauruda kavuruda Pavi Pavee – Milton Mallawarachchi –
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment