Lyrics
සෙවණැලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ලංවී උන්නා විකසිත වූ මා ඒ කාලේ
සිතන්න ඔබ ගැන මොහොතක් මදී විය ඉවසන්නට මගේ සිත ඉඩ නැති විය //
තනිවීලා ඔබ හා ඉඳගෙන කතාකරන්නට දවසක් නැති විය
සෙවණැලි වාගේ ඔබේ මගේ ….
අද සිතෙනා දේ නොබියව ලියැවෙයි ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි //
තනිවීලා ඔබ හා ඉඳගෙන කතාකරන්නට දවසක් නැති විය
සෙවණැලි වාගේ ඔබේ මගේ ….
Sewanali Wage Obe Mage Api Denna Lyrics – Clarence Wijewardena
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment