Lyrics
මේ තරම් වූ මා පෙලූ මෙදා මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූ සිනා සිහිවේ කෝ ඈ නෑ මෙදා
මා දිහා ආදරෙන් බලා ගේ කොනේහී හැංගිලා හැංගිලා
ආලෙන් බලා ආයෙත් ගියා තාමත් නෙත් ඒ ගේ දිහා
මේ තරම් වූ…..
ඒ සිනා ඒ ආදරේ සිනා මා සිතේහී හැංගිලා හැංගිලා
මේ වාරයේ ඈ ආ දිනේ මේ ගී වේ ආරාධනා
මේ තරම් වූ…..
Me Tharam Wu vu – Milton Mallawarachchi
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment