ශිල්ප සොදින්

Lyrics

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ //
..
හැන්දෑ අවරට දැක්කද නංගෝ තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට උඹ කිරිකෝඩූ
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . .
නාමල් සුවඳක් පෙරදා වාගේ අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ මගතොට නුඹ යනෙනා වාරේ
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . .

Shilpa silpa Sodin – Sunil Edirisinghe

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *