Lyrics
පාට දේදුනු කෝ කියලා
අහස ගිගුරුම් දේ
දී හැඬුවත් අහස කළුවර ඇයි
කෙදිනදෝ දේදුනූ ඇසුවේ
පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා
දෙනෙත් තනියට කඳුළු බිඳු පිරුණා
පෙනෙන නොපෙනෙන මානයේ ඔබ එනතුරා
මට දකින්නට මට දකින්නට ඔබ එනතුරා
පුංචි සමනලුන් රහස් කිව්වත්
ඈත මලකට ඒ
ඒ ඇසේවිද ඔබ මාගේ
මහිත කිව්වට ඔබ හිතාවිද මා ඔබේ
පෙනෙන නොපෙනෙන මානයේ…..
නිදා නොනිදා පහන් වූ රෑ
හඬයි ඔබ හා එක හීනයකට
ඒ හීනේ ඔබේ තුරුලේ
රැදෙන්නම් මා මියෙනා මොහොතේ
Penena nopenena manaye -Centigradz
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment