Lyrics
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා
දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මගේ අවසානය පෝරකය
Malliye Naraka Mithuran Piliganna Epa Lyrics – Sunil Edirisinghe
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment