ආදර මල් වල

Lyrics

ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ //

මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා //

දේදුණු රේඛා දෑසම තවරා තවමත් මල් සිට බලා සිටිනවා
මීදුම තවරා සුළඟට ඈතක සගවා තුන් සිත දෑස හොරෙන් ඈත සොයනව…. අඳුර මැදින් එන්න සදලියේ

දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැගිලා //

සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා //

Adara Mal Wala vala Pata Kiyannada – Kasun Kalhara

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *