ඔබට මා ආදරය කල බව

Lyrics

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //

වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ

ඔබට මා ආදරය…..

ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ කෙසේද ඉන්නේ පාළු පැලේ නිදි පැදුරේ

ඔබට මා ආදරය…..

Obata ma adaraya kala bawa metharam- Malani Bulathsinhala

More from NmL

Similar

Comment

Your email address will not be published. Required fields are marked *